Baththalangunduwa Camping-TRIP PISSO | Travel Vlog #54

Share on facebook
Share on twitter

Baththalangunduwa Camping-TRIP PISSO | Travel Vlog #54

72 981 views | 21 Feb. 2020
72 981 views | 21 Feb. 2020

Like us on FB :

Related:

「人形たちの永い午睡」zabadak
Lamborghini Racing

Matheesha Matheesha

ඕනි දවසක ගියහැකිද මචං නැත්තං දවස් තියේලුද.

malitha mihiran egnesius

ස්තුතියි ...ලස්සනයි විඩියෝව....මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුන්ගුන්ඩුව පොත කියවන්න.ඒක හොද කියවිමක් දුපතේ ජිවිතය ගැන...

Ranga Madu

❤️❤️

movie world

Police ලග ඉදන් camping කරපු තැනට කොච්චර දුර ගියාද

tharusha lakmal

shiran balasuriya

මචං වාහන දාල යන්න පොට් එකක් තියනවද

උඩරට එළවළු ගොවියා

camping යනකොට ගෙනියන්න පුළුවන් dehydrated vegetable හදන මගේ යාලුවෙක් ඉන්නවා සොයා මීට් වගේ වතුරට දාලා සාමාන්‍යය එළවළු වගේ කන්න පුළුවන් බිස්නස් එකක් පටන් ගත්තා විතරයි පුලුවන්නම් publicity එකක් අරන් දෙන්න අපේ එකෙක්

veduusha methsara

සින්දු ටික පට්ට ❤️

Waruna Udara

පට්ට experience එකක්

DigitalMartPC

Thawa like comment thiyenna ona..ai me aduu..

yuresh shanaka

Ai kattiya vens trip vlta eka eka ayda

Pasidu Sathsara

ara shake hand kre sudam chamara aiyata neda?

Ekmi Upesha

❤️

ANURUDDA ASSAJEE

අඩේ හොද පොලිස් මාමලා ඉන්නේ එහෙ

Nisansala Hansini

Aneee lssni aiye

ANURUDDA ASSAJEE

මේ වගේ life එකක් පට්ට අප්පා

nature's lanka

ලස්සනයි ගමන අපිත් ගොඩාක් වින්දා

kel

Fun Travel... Awesome!

අමුත්තා:AMUTHTHA

Patta bro

Feel The Karma

25:50 liden newata passe math unada manda tikak. Hasirichcha widihata

Praveen Lakshan

මීට වඩා ආතල් කොල්ලො ටිකක් හොයාගන්න බලහන්.

anurudda karunathilaka

https://youtu.be/BpqK7FT0Zl8

SUPER SOFT

එහෙට phone වලට signal නැද්ද?

udayasiri maduvinda

ඇල් කොහොල් එහෙම නැද්ද ඔහෙ

Fayaz Faizal

Patta

sl geek and chanux pissa

ආදරෙයි අය්යේ

PBSR Tech Tutes

අම්මෝ පියඹා යනවා මා සින්දුව.

Kishan Talawatta

අද බත්තලන්ගුණ්ඩුව....

https://youtu.be/byIADdyjke4

DOUBLE ii TECH

Supiri ayiye ! Apith giya

Yasi Nka

ඔයාල යන ටිප් එකේ වියදම් ඒ හැමදේම දාන්න.බෝට්ටුවේ ටිකට් එක කීයද

sinso production

ammo athal kotiyai.gada na wathurawala hati kiya kiya nawane yakado.supiri

Nowty Isu

අපෙ පැත්ත.ආදරෙයි Trip පිස්සෝ

Mushtaq Muneer

Supiri Bro

ohe yaman

එනකොට කොහොමද වාහන නවත්තන්නෙ

easy.lk

Trip pissoooo mage crush ekaaa ...adreiii bokkaaaaa hmotm ..

indrawansa kapuge

maru mallila...

nakatsu

Patta oooi

Devinda de Silva

Do we need to get permission before going to camp on the island?

Damith Naminigoda

සෑහෙන්න කලු වෙලා

sl geek and chanux pissa

ඔක්කෝම බැලුව

Shamya Kumara

Onna mama subscribe karuwa

NADEESH LAKSHAN

Aka patta brothers

The One

මාළු එක හදපු අයියා ට්‍රිප් පිස්සොන්ගේ එකෙක්ද නැත්තම් වැරදිලා කැමරාවට අහු උනු එහෙ ඉන්න එකෙක්ද?

migara shanuka

Aiya bot aka ynda kiyk.ynwda

Prabuddha M. Wijesinghe Prabuwa

super

Sandu _

බත්තලංගුණ්ඩුව ගැන මුලින්ම දැන ගත්තේ බත්තලංගුණ්ඩුව නවල් එකෙන්

Ansaf Azeem

What are the stuffs we need to take with us for a campaign?

Eranda Bandara

සෑහෙන මහන්සියක්

free soul

colombo wate nana than walata gihin balanna one ape unge sakkili tharama

The Everything

Supiri aaa trip pissoo❤️

Travel with Aiyai malli අයියා මල්ලී

Oyalawa contact kraganna puluwan kohomada❤️❤️❤️

SL TECH HUNTERS

වෙනදා වගේම fatta වීඩීයෝ එකක් ❤️

SLRENU- දගයා

මාලු ටික බලෙන්ම ගත්තා වගේ නේ බං

Mishan Priyantha

Fannam mewa thamai

hewage Wijith

නියමයි කොල්ලනෙ.. මෙ වගෙ ආතල් ගන්න,, ආසයි හලො.. පිට රටක උන්නත් හැම මොහොතකම හිත කියන්නෙ මේවයි ජීවිතෙ අත්දැකීම් කියල.. තව හොද තැන් අපට පෙන්වන්න සොයුර නේ.. ජය වේවා ... බුදු සරනයි ඔයාලට ...

Kumara Zoysa Zoysa

උඹලා ට්‍රිප් ගියාට වැඩක් නෑ උඹලා විකාර මේ කරන්නේමිනිස්සුන්ට දැනගන්න මේක කොහේද තියෙන්නෙ මේ දූපතට කොහොමද යන්නෙ එහෙම මේක විස්තර කරන්නේ මේකෙ මොනවද අපට බලන්න තියෙන්නෙ මොකක්ද මේ ගමන් ද නගරයක්ද මේක ලංකාවේ ජනතාවට දැනගන්න එක විස්තර කරනවා මේ උබල විකාර කියව කියව ඇවිදිනවා ඕකෙ ඇතුලේ මේකේ මොනවද අපට බලන් ඇති ඉන්න පන්සලක් තියෙනවද පල්ලියක් තියෙනවද එහෙමයි තැනක් හඳුන්වලා දෙන්නේ පිස්සෝ ඔයාලා වගේ ගිහිල්ලා කියව කියව ජනතාවට යන්න ඒ ගැන විස්තර කරපල්ලා

Traditional Village

බෝට්ටුවට කීයක් ගන්නවද?

dilshan production

WOW ඒකනම් සුපිරි

Sujith Prasanna

සුපිරි trip එක

Magic Compass

විනාඩි 40ක්ම තියෙන නිසා ඔක්කොම ටිකනම් එක සැරේ බලන්න බැරි වෙයි කියලා හිතාගෙනමයි බලන්න පටන් ගත්තේ. ඒත් විස්වාස කරපන්, එක මිලිතත්පරයක් ස්කිප් කරන්නෙ නැතුව මුලු විනාඩි 40ම එක හුස්මට බැලුවා කියහන්කො. ඒ තරම් ඉන්ට්‍රස්ටින්ග් යකෝ වීඩියෝ එක.
දවසක සෙට් වෙලා කොහේ හරි යමන්.

POOR BANDIT

Trip pisso ubalata hamadaama adarei podi udawuwak oni

Me trip ekata ekkenek gen kochchara budget we karaada
E monawada kiyala kiyanda bro

Riyas Riyas mohomed

එල එල අයියේ

cricket updates and brilliant innings

සුපිරි lagadhi set une channel eka patta

roshini udayangani

ayye 4nswalata signal thiyenawada island ekata?

Tharindu Lakshan

ඩ්‍රෝන් පෙට්ටිය උඩ තියන් නේ මාලු කැපුවෙ

Himal Akash

මං කලිනුත් කිව්වා වගේම...ට්‍රිප් යාමට නොහැකි වූ කල ට්‍රිප් පිස්සොන්ගෙ වීඩියෝ බලා සැනසීමද ට්‍රිප් යෑමකි

Dinesh Prasanoli

අයියෙ කල්පිටියෙ වරායෙ නම්බර් එකක් නැද්ද බොට්ටු වැඩද කියල බාල ගන්න

Thrindu rangana

Video krpu bande mokkda aiye

Traditional Village

ආරක්ෂාව ලෙන්ගතුකම කොහොමද

Chanuka Ishan

සුපිරි.❣️

Rasa Lanka

nice trip. waiting for another exciting clip. please dont forget to explain about climate, surrounding living style of the lokels etc.,

Travel Geeth

Ft trip aka

Dinushika Weerasinghe

Supiri place ekk aiye

Yasitha Shehan

Mchn bottuwata keeyak gannawada

Baasith Shiyam

colombo eken kohamada yanne bus number

akalanka gihan

ඔයාලා එක්ක ට්‍රැවල් කරන්න ආසයි බ්‍රෝ

sinso production

ammo aselaya dena aathal supiri yako.jaya sri hamotama

Janaka Uyangoda

Supiriiii brothers,

Visthara tikak danaganna thiyenawa bn, apith yanna plan karanawa, vistharaganna puluwan concert ekak ewapn mcnl

Shanuka Dilshan

ඒක ෆට්ට

Chula Ekanayake

toilts pahasukam kohomada

Roshen Kavindu

බොන්න පුලුවන්ද බන් ඔහේ

Sathip Roshantha

Oyala malu adapu video 1k dannko

Dambage Roshanfernando

niyamai bn ubala karana de digatama karapalla api balanawa jaya wewa

Maheshika Undugoda

සුපිරි ටිප් පිස්සෝ ❤️

Thathu Punsarani

Oyalava subscribe kranna hithuneth me video eka nisa❤️

Abdur Rahman

Awesome

Nemi 11

අනිවාර්යයෙන් ට්‍ර්පි යන් බැරි අයට ගියා වගේම ගැම්මක් සහෝ.. බුදු සරනයි පරිස්සමෙන් ❤️❤️❤️❤️❤️

Ravindu Dilshan

patta

Faslan ft

Jayaweva

Ravindu Lakshitha

Miran Charuka

මේ bort eke යන්න කීයක් vithatra යනවද යාලු

Andrew Sundaram

Beautiful island in Sri Lanka. We are so excited to see your videos. Thanks guys!

CPC Various

වීඩියෝ එක ඉවර උනාම තමයි දැනුනෙ මම ඉන්නෙ බත්තලන්ගුන්ඩුවේ නෙවේ කියලා.

gayan

https://www.facebook.com/Meemure-gaga-addara-nawathana-1921827261390183/
Meemure camping services ඔබට අවශ්‍ය සෑම පහසුකමක්ම අප වෙතින් ❤️

Traditional Village

අපිත් ආසයි යන්න නියමයි හොදේ

sanduni tharaka

supiri trip pisso

Enigma Travel

හොඳ video එකක්..ගොඩක් ස්තුතියි share කරාට.

Mithila Tharanga

Liquor aran ynna barida